[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

විස්මිත බලය- Vismitha Balaya

Original price was: රු2,500.00.Current price is: රු2,250.00.

3 X Rs. 833.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ජිවිතය කිසිලෙසකත් අහඹු ලෙස සිදුවන්නක් නොවේ. මන්දු ගෙවෙනා සෑම මොහොතකට ජිවිව්තය ඔබට ප්‍රතිචාර දක්වයි. ජිවිතය ඔබව ආමන්ත්‍රණය කරනු ලබයි. එසේ ඔබට එය කියා දෙන්නේ ඔබේ ජිවිතයේ නිර්මාණකරු ඔබම වන බවයි. ඔබේ ජීවිත කතාවේ ලේඛකයා : ඔබම වන බවයි. ඔබේ ජීවන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඔබම වන බවයි. මන්දු ඔබේ ජිවිතය කුමක් බවට පත්විය යුතුද යන්න තීරණය කරන්නේ ඔබ විසින්මයි. මේ සියල්ල සිදුවන්නේ ඔබ පිරිනමන්නේ කුමක්ද යන්න මතයි.

ඔබ ආදරය නොකරන දේ තුලින් ඈත් වී ඒවා වෙත කිසිඳු හැඟීමක් ඇති නොකරන්න. මන්ද අයහපත් දේ බොහෝ ඇති නමුත් ඔබේ ඔබේ ජීවිතයේ ඒවාට ඉඩක් නොපවතී.

ක්‍රෝධය නදින් ග්‍රහණය කර සිටීම ඇත්තෙන්ම වෙනත් අයෙකු වෙන දමා ගැසීමේ අරමුණින් රත් වූ ගල් අඟුරු මිටක් අතින් අල්ලා සිටීම වැනිය. එයින් පළමුව දැවෙන්නේ ඔබමය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop