The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

විසිරූ මල් පෙති – Visiru Mal Pethi

Original price was: රු1,880.00.Current price is: රු1,692.00.

3 X Rs. 626.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Poojani Saradha
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publisher
  Ask a Question

“තාමත් මගෙ ළඟ ඉන්නෙ ඒ බය හින්දමද චූටි “

අභිමාන් ඇසුවේ පරාජිත හඬකිනි.

“ඔව් ඔව් ඔව්” භාවනා කෑගැසුවේ හඬමිනි.

” අතාරින්නම් මම යනවද?

මාව දාලා යන්න පුලුවන්ද… ආහ් මැණික”

“ඔව් පුළුවන් ” භාවනා පැවසුවේ අභිමාන්ගේ දෑස්

මග හැර නපුරු වදනින් ය.

“කොහෙ ගියත් කමක් නෑ. මට මැරෙන්න උඹේ

පපුව ඕනෙ. මැරෙන වෙලාවෙදි මගෙ ළඟ හිටපන් “

ඔහු බැල්කනියට පිවිස ඈත දියඹ දෙස බලා සිටියේ

අරමුණකින් තොරවය. ඇයගෙන් වෙන්වීමක්

සිතිය නොහැක. ඇය නොමැති ජීවිතයක් ගැනද

සිතිය නොහැක. ඔහු යළි වේගයෙන් භාවනා කරා

පැමිණියේ දෙනෙත් රතු කරගෙනය.

“ඉන්න පුලුවන් උනත් බැරි උනත් මගෙ ළඟ

හිටපන් මැණික. උඹට මගෙන් මේ ආත්මෙදි

ගැලවෙන්න මම දෙන්නෙ නෑ..”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy