img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

වෙහෙරගල වලව්ව – Weheragala Walawwa

පූජාව අවසන් විය. ගතවූයේ නිමේෂයකි. වලව්වේ ප්‍රධාන ගේට්ටුව අසළ වූ නුග ගස මහා හඩක් නගමින් බිම පතිතවිය.ඉන් තැතිගත් සියලු දෙනා දෙව්සත් දෙස බැලුවේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ය.

හා හා.. කලබල වෙන්න එපා කවුරුත්. ඔන්න එහෙම නම් අවුරුදු ගාණක් තිස්සේ මේ වෙහෙරගල වලව්වේ අරගෙන හිටපු ප්‍රේතාත්මය අදින් පස්සේ නෑ..සුදු මැණිකේ බය කරන්න ආයේ කවුරුත් නෑ..මයේ මැණිකේ දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්.

දෙව්සත් ආරාධනාගේ හිස අතගාමින් කීය.

ඒත් දෙව්සත්..

ඇයි සුදු මැණිකේ..

ප්‍රාර්ථනා බණ්ඩාර

දෙව්සත් කිව්වේ අත්තක් කැඩෙයි කියලොතේ..අපරාදේ ලස්සන හුග ගහ.

ආරාධනා කී ආකාරයට සැමට සිනාව නතර කර ගැනීමට නොහැකි විය.

එහෙම තමා සුදු මැණිකේ ආත්මේ බලවත් නම් ගහස් වුණොත් පෙරලන්න පුළුවන්.. අතේ අනේ සුදු මැණිකේ මෙච්චර දේකින් නිදහස් වුණා දැන් මේ නුග ගහක් ගැන දුක් වෙනවා. නෙළිපියා කීවේ කම්මුලේ අතක් තියාගෙන ය.

ඒක නම් ඇත්ත. මොකද සුදු මැණිකේ අර පිච්ච වැල ළඟ නුගේ තියෙන්නේ ඕක නැතිවට.. හරි හරී.. දැන් යන් කට්ටිය කාලා බිලා මේ නිදහස සමරන්න. කේසර කීවේ සිනාවක් සමගිනි. සැබැවින් ම සියල්ලන් ම උන්නේ සැබෑ ම සතුටකිනි.

Original price was: රු1,100.00.Current price is: රු880.00.

  • Author: Prarthana Bandara
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nethro Publications

පූජාව අවසන් විය. ගතවූයේ නිමේෂයකි. වලව්වේ ප්‍රධාන ගේට්ටුව අසළ වූ නුග ගස මහා හඩක් නගමින් බිම පතිතවිය.ඉන් තැතිගත් සියලු දෙනා දෙව්සත් දෙස බැලුවේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ය.

හා හා.. කලබල වෙන්න එපා කවුරුත්. ඔන්න එහෙම නම් අවුරුදු ගාණක් තිස්සේ මේ වෙහෙරගල වලව්වේ අරගෙන හිටපු ප්‍රේතාත්මය අදින් පස්සේ නෑ..සුදු මැණිකේ බය කරන්න ආයේ කවුරුත් නෑ..මයේ මැණිකේ දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්.

දෙව්සත් ආරාධනාගේ හිස අතගාමින් කීය.

ඒත් දෙව්සත්..

ඇයි සුදු මැණිකේ..

ප්‍රාර්ථනා බණ්ඩාර

දෙව්සත් කිව්වේ අත්තක් කැඩෙයි කියලොතේ..අපරාදේ ලස්සන හුග ගහ.

ආරාධනා කී ආකාරයට සැමට සිනාව නතර කර ගැනීමට නොහැකි විය.

එහෙම තමා සුදු මැණිකේ ආත්මේ බලවත් නම් ගහස් වුණොත් පෙරලන්න පුළුවන්.. අතේ අනේ සුදු මැණිකේ මෙච්චර දේකින් නිදහස් වුණා දැන් මේ නුග ගහක් ගැන දුක් වෙනවා. නෙළිපියා කීවේ කම්මුලේ අතක් තියාගෙන ය.

ඒක නම් ඇත්ත. මොකද සුදු මැණිකේ අර පිච්ච වැල ළඟ නුගේ තියෙන්නේ ඕක නැතිවට.. හරි හරී.. දැන් යන් කට්ටිය කාලා බිලා මේ නිදහස සමරන්න. කේසර කීවේ සිනාවක් සමගිනි. සැබැවින් ම සියල්ලන් ම උන්නේ සැබෑ ම සතුටකිනි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy