පියෑඹීමෙන් හති වැටී, ඇති කියා සිතූණු තැනදී පියාපත් හැකිළූ කුරුල්ලෙක් අහසින් වැටී මියැදී
පියෑඹීමෙන් තෘප්තිමත් වන කුරුල්ලනි මට ඉඩ දී කියා දෙනු මැන නතර වීමක කුමන කොටසද වැරදී?

There are no enquiries yet.