“ඒ 1901 වසරේ මැයි මාසයේ දීප්තිමත් උදෑසනකි. බොහෝ දිනකින් ඇවිදින්නට යාමට නොලැබුණු නිසා, ලන්ඩන් නගරයේ දින කිහිපයකම ඇවිද ගොස්, අපි ආපසු නිවහන කරා එමින් සිටියෙමු. දින කිහිපයකට පසුව එළැඹි යහපත් කාලගුණ තත්ත්වය නිසා, මහජනයා වීථියට බැස, එදිනෙදා කටයුතු වල නිරත වෙමින් පිටියේය. වික්ටෝරියා මහ රැජිණියගේ අභාවය නිසා තවමත් ශෝක වෙමින් සිටි ලන්ඩන් කාන්තාවෝ, කළු පැහැති ඇඳුමෙන් සැරසී එදිනෙදා කටයුතු වල යෙදුණහ. කළු පැහැයට ඉඳුරාම වෙනස්. කාකි පැහැගත් ඇඳුමකින් සැරසුණු පිරිසක් ද මහ මග ගැවසුණේය. ඒ දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධයට සහභාගි වන බ්‍රිතාන්‍ය යුද්ධ භටයන්ය. නිවාඩුවට ගම රට බලා පැමිණ සිටි ඔවුහු නිල ඇඳුමෙන්ම නගරයේ ඔබ මොබ සංචාරය කළහ. උදෑසන ව්‍යායාමය නිසා, මගේ මිත්‍රයා ඉමහත් සතුටට පත්ව සිටියේය.”
| Weight | 320 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.











