[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 – Sinasena Sudu Hamuduruwo 17

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

ඇද කුද සොයන විට ලස්සන දකින්න බැරි වෙනවා

ඇද කුද සෙවීමේ මනසක් ඇතිවිට අපට ලස්සන දකින්න බැරි වෙනවා. ඒ වෙනුවට ඇදකුද නොසෙවීම, අගය කිරීම. ප්‍රශංසා කිරීම අප වගාකර ඇත්තන්ට ඒ නාසයත් අපට ලස්සනට පෙනේවි. මෙය මනුෂ්‍යයෙක් පිළිබඳ ඉතා වැදගත් සත්‍යයක්. ‘ මගේ කිසිම වැරැද්දක් නැතැයි ” සිතුවාම කොතරම් සහනයක්ද ? ” ඔබ ලස්සනයි ” කියා මා දැරියට කිව්වාම “ඇත්තටම ! ” කියා ඇය පුදුම වුණා.

ඔබ ද නිසලව සිට, නිස්කලංකව ඔබ දිහා බැලුවොත් ඔබේ අම්මා, ඔබේ ආත්තම්මා දකිනවා වගේ ඔබේ ලස්සන ඔබට පෙනේවි. සතුට කියන්නේ එයටයි.

අඩුපාඩු. ඇද කුද සෙවීම හෝ සුන්දරත්වය සෙවීම මේ දෙකෙන් කුමන වර්ගයකට අයත් වීමට ඔබ කැමතිද ? වඩාත් සුදුසු සුන්දරත්වය දකින ලස්සන ලෝකයක ජීවත් වීමයි. අසා සිටියාට බොහෝම ස්තුතියි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop