[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 18 – Sinasena Sudu Hamuduruwo 18

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 112

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

කෝප වුණාම බොහෝ දේ අහිමි වෙනවා

කෝපවීම සමඟ මේ විදිහට නොයෙක් දේවල් අහිමි වෙනවා. කෝප වුණාම අහිමි වෙන්නේ වාහනය විතරක් නෙවෙයි. සමහර විට භාර්යාවන් අහිමි වෙනවා. ස්වාමිපුරුෂයා, දරුවන් පවා අහිමි වෙනවා. කෝප වුණාම සමහර වෙලාවට තමන්ගේ ජීවිතයත් තමන්ට අහිමි වෙනවා. නියත වශයෙන් කෝප වූ සැමවිටම තමන්ගේ සතුට තමන්ට අහිමි වෙනවා. තමන්ට කරන්නට සිදුවන වැඩ රාජකාරි පවා ඉටු කරන්නේ අර මෝඩ ආකල්පයෙන් යුතුවයි. ඔබ කාර්යාලයේ කොපමණ වැඩ කන්දරාවක් කළාද කියා ඔබ දන්නවා. නමුත් ගෙදර එන විට සිත් කරදර ගෙදරට ගේන්න එපා කාර්යාලයේ කාර්යබහුලව කටයුතු කළ නිසා ඇති වූ වෙහෙස මහන්සියෙන් කෝපයට පත්වෙන්න එපා. ගෙදර අය සමඟ තර්ක විතර්ක කර සංඩු සරුවල් කරගන්නවා වෙනුවට විවේක ගන්න. එවිට ඔබට ඔබේ දරුවන් සමඟ විනෝද වෙන්න පුළුවන්. සිතේ ඇති වූ කරදර නිවාගන්න භාවනාව වැනි යමක් කර ඇති වුවත් ඔබේ පීඩාවන් ගෙදර ගෙන්න එපා. මෙලෙස ආකල්ප වෙනස් කරන්නාට පවුලේ අය සමඟ විනෝදයෙන් සතුටෙන් කාලය ගත කිරීම පහසු වෙනවා.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop