[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 – Sinasena Sudu Hamuduruwo 20

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

හය මාසයක් කුටියක තනිව සිටි අත්දැකීම

මෙහිදී මට ඔබට මගේ තවත් අත්දැකීමක් කියන්නම් භය මාසයක්, මම කිසිවෙකු නොදැක කිසිවෙකු සමඟ කතා නොකර මගේ කුටියට වී වස් කාලය ගත කළා. මේ කාලය තුළ මා කිසිවෙකු මගේ ඇස් දෙකෙන් දැක්කෙ නැහැ. කිසිම දේශනයක් පැවැත්වූයේ නැහැ. මේ හය මාසය තුළ කිසිවෙකු වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. මා, මා සමඟ විශිෂ්ට කාලයක් ගත කළා. මේ පිළිබඳ ඕස්ට්‍රේලියානු පුවත්පතක ලිපියක් ද පළකර තිබුණා. ලිපියේ මාතෘකාව වූයේ කිසිවක් නොකළ භික්ෂුව ” යන්නයි. හය මාසයක් කිසිවක් නොකර සිටි මා ගැන පත්තරේට ලියා පළ කිරීම කදිම නේද? ඒ තරම් දිග කාලයක් කිසිවක් නොකර. මට මා සමඟ සතුටන් සිටීමට හැකිවීම ගැන මා මහත් සතුටෙන් පසුවෙනවා. කිසිවක් නොකර සිටීම සතුටු වීමේ තවත් රහසක්.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop