[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 22 – Sinasena Sudu Hamuduruwo 22

Original price was: රු490.00.Current price is: රු392.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 136

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

මනස ශක්තිමත් වූ විට හැම කෑමක්ම රසයි

මනස ප්‍රාණවත් වූ විට, සජීවි වූ විට, මනස ශක්තිමත් වූ විට, ඔබට බෙරි අල වුණත් කවදාවත් නොකෑ රස කෑමක් වගේ රසයි. අපේ භාවනා වැඩ සටහන් වලට සහභාගිවන අය මෙන්න මේ කාරණය දැන හඳුනාගෙන තිබෙනවාද? අපේ භාවනා වැඩ සටහන් වලදී සපයන කෑම හැමවිටම හරි රසයි. පිටතකදී කන කැමකට වඩා රසයි. ඇයි මෙහෙම වන්නේ? එහෙම වන්නේ අරක්කැමියන්ගේ දක්සකම් නිසා නොවෙයි. භාවනා වැඩ සටහන් වලදී සපයන කෑම රසවත් වන්නේ භාවනා වැඩ සටහන් වලට සහභාගි වූ අයගේ ඉඳුරන් සංවේදිව ඇති නිසයි. භාවනාව නිසා මනසට ශක්තියක් ලැබී තිබෙනවා. ඒ නිසා දකින දේ, රස බලන දේ. අසන දේ වෙනදාට වඩා තියුණුව දැනෙනවා. එසේ වන්නේ භාවනාවෙන් මනසට ශක්තියක් ලැබුණ නිසා. මනස පිරිසිදුයි. ඔබට වෙනදාට වඩා යම් යම් දේවල් අභ්‍යන්තරයට උකහා ගන්න පුළුවන් වෙනවා.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop