[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 29 – Sinasena Sudu Hamuduruwo 29

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 120

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

ජිවිතය කියන්නේ පටලැවිලි ගොඩක්. මේ පටලැවිලි ලිහා ගන්නේ කොහොමද? ජීවිතය හරිම අවුලක් කියා සිතෙන්නේ යම් යම් දේවල් පටලැවුණාමයි. ද්‍රව්‍ය නැත්නම් භෞතික වස්තූන් සමඟ පටලැවීම ප්‍රධානම පටලැවිල්ලයි. අනවශ්‍ය බඩු පුරවාගත් ගෙවල් මේ පටලැවිල්ලේ සංකේතයක්. අත්හැරීමට අකමැති නිසා පටලැවිල්ල ලිහා ගැනීමද අමාරුයි. අදහස් හා මතිමතාන්තර වල පටලැවීම තවත් පටලැවිල්ලක්. මේ පටලැවිලි උත්සන්න වී අන්තිමේදී තර්ක විතර්ක සංඩු සරුවල් දක්වා දික් වේ. සමහරු ශෝකය, කෝපය වගේ දේවල්වලින් පටලැවී සිටිති. ඒවා අත්හරින්න අකැමැතියි. අතීතය හා අනාගතය සමඟ පටලැවීම තවත් බරපතල පටලැවිල්ලකි. මේ විදිහට ජීවිතය කියන්නේ පටලැවිලි ගොඩක්. Entanglement මැයෙන් අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනයෙන් මේ පටලැවිලිද මේ පටලැවිලි ලිහාගන්නා ක්‍රමයද අපට උදාහරණ සහිතව පැහැදිලි කර දෙයි.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop