[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිරකාරිය – Sirakariya

Original price was: රු1,975.00.Current price is: රු1,778.00.

3 X LKR 592.67 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ
ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විඳීමට යන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනකුගේ දිවිය සමග බැඳී ඇති බව ඇය සොයා ගනියි. සහ ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සර්වදෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වෙන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින්, ඔවුන් දෙදෙනා ගම්බද ප්‍රදේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.
ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඕනෑම විස්මයාකාර වික්‍රමයක් සේම භයානකය…

  • Author: Koshali sirichandra
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Ashirwada Publisher
  Ask a Question


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop