“ඉර බෝලේ මුහුද ගිල ගන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක මට ඕන උණා තමුසෙව මේ පපුවේ තියාගෙන ඒ දිහා බලන් ඉන්න…..ඒක වෙනමම ෆීලින්ග් එකක්…පහුවදාට ආයෙමත් ඉර පායනකොටත් මේ වගේම තමුසෙ ළඟින්ම මට ඉන්න ඕන හිතුණා..හරිම වෙලාවට අපිට එන්න පුළුවන් වුණා ආව්යා…. ඇස් ඇරගෙන නිදහසේ ඒ හීනේ විඳින්න පුළුවන් වෙලා…බැරිවෙලාවත් මාව ඒ හීනෙන් ඇහැරවන්න නම් හිතන්නවත් එපා….තමුසෙට මං මොනවා කරයිද කියලා මංවත් දන්නෙ නෑ…”
”සිහියට ඒනවා” (යුගාෂ්ම නිම්නාද රණබාහු)