[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සුර අසුර යාමය – Sura Asura Yamaya

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

3 X Rs. 466.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Norbat Ayagamage
  • Edition: 2023
  • Language: sinhala
  • Publisher: Fast Publishers
  Ask a Question

සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

නිමලෙලා වගෙ දරුවො කවදාවත් මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව කාටවත් මරන්නත් බෑ.  –    අදිරියන්

පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම – වැරදිද තරුවකට ළංවී හිටියාම”   –     පත්මේ

පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක – සඳවත වගෙද දිලුණත් තරු රැස නේක”   –     මුදිතා

ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු ඔක්කොම එක රෑට පායන්නේ නැ”.    –     රුවිනී

කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි නොබලම අපේ ඇඳන්වල හාන්සි වෙයි.”  –   ප්‍රියානි මැඩම්

මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා දාන්න කවුරුවත් නැනේ.” –     ප්‍රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop