ඔබට ඇත්තේ එක හිසකි.
එය ඉතාමත් පුදුමාකාර දෙයක් බැවින් හොඳින් රැක ගන්න.
මොනම යන්ත්රයක් වත් විද්යුත් පරිගණකයක් වත් ඊට සමකළ නොහැක.
එය ඒ තරමට පෘථුලය. සංකීර්ණය.
මහත් හැකියාවෙන් යුක්තය.
සියුමය.
ඵලදායක ය.
අත්දැකීම්වල දැනුම් සමහාරය හා මතකයෙහි ගබඩා ගෙය සමස්ත චින්තනය ම ඉන් පැන් නගියි.
එය රාශිභූත කර ඇති දේ විශ්රශ්වාස නොකළ හැකි තරම් ය.
– මහා දාර්ශනික ජෙද්දු ක්රිශ්ණමූර්ති තුමා –