උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා…කුණුහරුප කියනවා කටේ නොගෑවී…මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ලගින් ඉදගෙන,මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ සිත හදන්න හරිහරියට මහන්සි වුණා…ඒ ගෑනි කියපු කතාවක් මට අද වගේ මතකේ තියෙනවා…ඒ කිරි අම්මා කිවුවා ” ඕන එකෙක් එන්න ඕන විගඩමක් නැටුවාට කමක් නැතේය,හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතුම ජාතියක් ය,අතක් නිකන් තියගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත…ලමිස්සියෙකුට පිරිමියෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න…දැන් හිතෙනවා ඒ කතාව කොච්චර වටිනවද කියලා
සෙංකොට්ටං – Senkottan
රු900.00 Original price was: රු900.00.රු720.00Current price is: රු720.00.
No of Pages : 162
- Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Santhawa Publishers
Categories: Novels, Short Story
Tags: Best Sinhala historical novels, Mahinda Prasad Masimbula books, Masimbula sinhala literature, Santhawa Publishing, Senkottan novel summary, Senkottan sinhala novel, Sinhala award winning novels, Sri Lankan caste system stories, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සෙංකොට්ටං පොත
| Weight | 240 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% 
ළමුතු අමයා – Lamuthu Amaya
රු800.00Original price was: රු800.00.රු640.00Current price is: රු640.00. -
up to - 20% 
වස්සාන සිහිනය – Wassana Sihinaya
රු1,200.00Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00. -
up to - 10% 
ප්‍රේමානිශංස – Premanishansa
රු1,350.00Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00. -
up to - 20% 
Victoria Holt – රජවරුන්ගේ ශාපය
රු2,200.00Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.







