විජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ…
ගුරුන්නාන්සේ.. මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නැ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”
“මේ මුළු කතරගම අඩවියම…”








