දකුණු අප්රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබූ ප්රථම ලේඛකයා ඇලන් ජෙටන්ය.
“හඬනු පෙම්බර දේශය’ භාෂා දහනවයකට පරිවර්තනය වී ලොව පුරා ප්රචලිත වූ විශිෂ්ට ග්රන්ථයකි.
වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, දුරීද්රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂ්යපාත හා විෂයබද්ධ විවරණයකි.