“ඇගේ මරණය වෙනුවෙන් මං වගකිව යුතුයි කියලද ඔහේලා කියන්නේ?” ඇය විමසුවේ අප ඇයගෙන් කරුණු විමසීමට සුදානම් බව ඇයට අසන්නට ලැබුණු විටයි. “එහෙම නම් මට දෙන දඩුවමක් මං භාරගන්නම්. ඕක ගැන තවදුරටත් කතා කිරීමෙන් වැඩක් නෑ. දැන් ඔතන බලාගෙන ඉදීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? කරුණාකරල මට නිදහසේ ඉන්න ඉඩදීල යන්න”
හදිසි අනතුර – Hadisi Anathura
රු890.00
- Author: Chandana Mendis
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Chandana Mendis Prakashana