[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

හන්ටර්ස් – Hunters

Original price was: රු1,900.00.Current price is: රු1,710.00.

3 X Rs. 633.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 501

  • Author: Sachithra Nanayakkakara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තු සම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයාගැනීමයි.

ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්ධය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?

එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?

ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?

වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කරගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?

ඒ හා බැඳුණු සියලු රහස් සොයාගැනීමට ඔවුන්ට හැකි වේද?

ක්‍රිස් කුස්නෙස්කි විසින් මවන ලද, කුතුහලයෙන් පිරී ලොවකට තබන පළමු පියවර මෙයයි.

Weight 600 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop