[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

හිනා යන කතාවක්

Original price was: රු150.00.Current price is: රු135.00.

3 X Rs. 50.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Samarasinghe Gunasekara
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

මහ සෙනඟ අර විදිහට සිනාසුනේත්, කල කොලොප්පම් කළේත්. නින්දා අපහාස කළේත් වෙන කාටවත් නො ව සෙනඟ මැද අමු හෙලුවැල්ලෙන් ලැජ්ජාවෙන් මිරිකි මිරිකී සිටගෙන සිටි ළමයාටය.

මිනිසුන්ගෙන් මා දැනගත් විදිහට මේ ළමයාගේ ඇත්ත ම ඇත්ත නම සාන්තය. උප්පැන්න සහතිකයේ වාසගමත් එක්ක තිබුණු නම සිරියාවන්තගේ සාන්තය.

උප්පැන්න සහතිකයේ මේ වගේ ලස්සණ නමකුත්, වාසගමකුත් තිබුණත්, ඒ ළමයාට, ළමයාගේ අම්මා හැර ලෝකේ රටේ වෙන කිසිම කෙනෙක් ඒ නම කිවුවේ නැත.

කවුරු කවුරුත් ඒ ළමයාට කිවුවේ දගදාස කියාය.

ගමේ රටේ ගැහැනුන් හා මිනිසුන් විතරක් නො ව පොලිසියේ පැමිණිලි පොතෙත් මේ ළමයාගේ නම ලියවිලා තිබුණේ ඒ විදියට ය. දඟදාස කියාය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop