කතුවරිය ගැන කෙටියෙන්
උපතින් ස්වීඩන ජාතිකයෙකු වන එඩිතා මොරිස් විවාහ වී සිටියේ ඇමරිකානු ලේඛක අයිරා මොරිස් සමගය. විවිධ කාලවලදී ලෝකයේ මහද්විපයන්හි විවිධ රටවල වැසියකු වූ එඩිතා මොරිස් හැමවිටම මිනිසුන් කෙරෙහි මහා දයාවකින් පසුවුවාය. ඒ මහා දයාව හේතු කොටගෙනම ඇය ‘හිරෝෂිමාවේ කඳුළු’ කෘතිය ලියුවාය. අප්‍රමාණ ජිවිත රැසක් බිලිගත් හිරෝෂිමාවද, අනාගත හිරෝෂිමානුවන්ද බිලිගත් පරමාණු බෝම්බයට ඇය සමාව නොදෙයි. ඇය හිරෝෂිමාව දුටුවාය. ඇගේ ජීවිතය සාමය වෙනුවෙන් කැප කළ යුතු බව ඇය වටහා ගත්තාය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.





