08:45
Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.
“හිතට දැනුණ අසීමාන්තික වූ වේදනාවන්
විදවීමක් ලෙස නොව විදිමක් ලෙස නුඹ නිසාම තෝරාගතිමි.
නමුදු ජීවිතේ එක් කාර්තුවකදී.
අචාරයේ හමු වී ඥවතින් ම වැළඳ ගත්
නුඹව අත්හැරීමට සිදු වුවහොත්
එය මාගේ උපරිමය බව සිහිපත් කරමි.
ඉතින් පෙර සේම මා නැති වුවද
නුඹ යන ගමන් මගෙහි කහ කෝනා මල් ඉඟිරේවා.
එය මාගේ අවසන් පැතුමයි. “
- Author: Gihan Mendis - ගිහාන් මෙන්ඩිස්
- Edition: 2026
- Language: Sinhala
- Publisher: Gihan Mendis - ගිහාන් මෙන්ඩිස්
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.









