[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Ahasa Tharu Saha Kaluwara

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

3 X Rs. 416.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 195

  • Author: 220
  • Edition: 198 pages
  • Language: Sinhala
  • Publisher: Sayura
  Ask a Question

Ahasa Tharu Saha Kaluwara

Ganga Shine Gamage

මට සිනා ගියේය.

“ඇයි ඔයා එහෙම අහන්නෙ?””මට දැනගන්න ඕනෙ… මට ඇත්ත දැනගන්න ඕනෙ ‘ ඉසිහින් නොරිස්සුමක් මා තුළ ලියලා එමින් තිබිණ.”හේතුව? ඒක මගේ පෞද්ගලික ජීවිතේට අදාල කාරණාවක්නෙ ” ” ඒක මගෙ පෞද්ගලික ජීවිතේටත් අදාල නිසයි අහන්නෙ ‘”” මොකද්ද?”කිසියම් කම්පනයකට මා බඳුන් වූ බව මට දැනිණ.ඒ නිකං ම නිකං රසිකාවක් නො වන බව ද මට දැනිණ. ” මොකද්ද ඔයා කියන්න හදන්නෙ කියල මට පැහැදිලි ව කියනවද?”” සනුක කියන්නෙ මගෙ මහත්තය … අපි කසාද බැඳලයි ඉන්නේ ? ” “මො… කද්ද ? ඔයා මට විහිළු කරනවද?”

Weight 240 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop