img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

CEO – වසරේ CEO

CEO

සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ

සමහර දවස් පහසු නැහැ උදෑසන හොද වෙන එලාර්ම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා, සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉඳලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන ටෙනකල් මේ සංග්‍රාමයේ කැපකිරීම් තියෙනවා ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ

අපිට ලැබුණු දෙවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි අපි විඳපු දේවල් වලට වඩා නොවිඳුහු දෙවල වැඩියි ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක්’ වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් විඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා ඒ නිසා හඬ හඬා හෝ මේ සටන ලබම පුටුවකට යන්න වැටී වැටී හෝ මේ සංග්‍රාමය මේ විධායක ඉණිමගෙ කෙලවරටම බඩගාන්න.

ලොකු වැටුපක් ගන්නම් කෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නවත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගේම නව බොහෝ ජීවිත ගොඩදාපු ‘වසරේ විධායකයෙක් විය යුත්තේ මම ඒකට සුදුසුයි කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඩට සාධාරණයක් කරන්න. මේ රිවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණ වලට ඇද වැටුණු දවස් වලට ඉහළම සිදුක සහිත වටිනාකමක් දෙන්න.

ප්‍රමේෂ් වික්‍රමසිංහ

සම්මානලාභී ව්‍යාපාරික මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

  • Author: Pramesh wickramasinghe
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Big Boss

CEO

සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ

සමහර දවස් පහසු නැහැ උදෑසන හොද වෙන එලාර්ම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා, සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉඳලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන ටෙනකල් මේ සංග්‍රාමයේ කැපකිරීම් තියෙනවා ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ

අපිට ලැබුණු දෙවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි අපි විඳපු දේවල් වලට වඩා නොවිඳුහු දෙවල වැඩියි ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක්’ වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් විඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා ඒ නිසා හඬ හඬා හෝ මේ සටන ලබම පුටුවකට යන්න වැටී වැටී හෝ මේ සංග්‍රාමය මේ විධායක ඉණිමගෙ කෙලවරටම බඩගාන්න.

ලොකු වැටුපක් ගන්නම් කෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නවත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගේම නව බොහෝ ජීවිත ගොඩදාපු ‘වසරේ විධායකයෙක් විය යුත්තේ මම ඒකට සුදුසුයි කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඩට සාධාරණයක් කරන්න. මේ රිවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණ වලට ඇද වැටුණු දවස් වලට ඉහළම සිදුක සහිත වටිනාකමක් දෙන්න.

ප්‍රමේෂ් වික්‍රමසිංහ

සම්මානලාභී ව්‍යාපාරික මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy