අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, ‘Colombo’ ම විය.
| Weight | 320 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








