img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

Duma

තෙහස්ගේ ගැඹුරු හඬ සිය සවන අසලින් ම ඇසෙද්දී වේව්ලා ගිය යුවතිය සුරත් අත්ල කඳ මත තබාගෙන නියවලින් එය සූරන්නට පටන්ගත්තා ය. දෙවියනේ.. තමන් මේ තරම් අනුවණ වූයේ කෙසේද?

ඇගේ අතැඟිලි මතින් සිය අතැඟිලි තැබූ තෙහස් ඒවා සිය ග්‍රහණයට ගත්තේ ඒවා තුවාල වේ යැයි බියෙනි.

” මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින් බර වූ නෙතිනි. “මටත් ඉන්න දෙන්න පාඩුවේ.. ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන් මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියුව වටහා ගත නොහැකි සේ ය. ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දෑස ඉතාමත් ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය.. ඇගේ පිරුණු කොපුල් වලට අයිතිකාරයෙක් නැති හැඩය. ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට කරන්නේ ආරාධනාවකි.

තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දීම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහගේ උරහිස් අතර මුහුණ සඟවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව ප්‍රචණ්ඩ වූයේ මන්දැ’යි සිතා ගත නොහැකිටය.

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

  • Author: Ruwani Liyangolla
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Mathaka Publication

තෙහස්ගේ ගැඹුරු හඬ සිය සවන අසලින් ම ඇසෙද්දී වේව්ලා ගිය යුවතිය සුරත් අත්ල කඳ මත තබාගෙන නියවලින් එය සූරන්නට පටන්ගත්තා ය. දෙවියනේ.. තමන් මේ තරම් අනුවණ වූයේ කෙසේද?

ඇගේ අතැඟිලි මතින් සිය අතැඟිලි තැබූ තෙහස් ඒවා සිය ග්‍රහණයට ගත්තේ ඒවා තුවාල වේ යැයි බියෙනි.

” මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින් බර වූ නෙතිනි. “මටත් ඉන්න දෙන්න පාඩුවේ.. ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන් මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියුව වටහා ගත නොහැකි සේ ය. ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දෑස ඉතාමත් ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය.. ඇගේ පිරුණු කොපුල් වලට අයිතිකාරයෙක් නැති හැඩය. ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට කරන්නේ ආරාධනාවකි.

තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දීම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහගේ උරහිස් අතර මුහුණ සඟවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව ප්‍රචණ්ඩ වූයේ මන්දැ’යි සිතා ගත නොහැකිටය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy