සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ. එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වෙන්නට ඉඩ ඇති බවත්, ඈතින් සිටිනා විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.
I.D. – අයි. ඩී.
Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.
- Author: Mohan Raj Madawala
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Biso Publishers
Reviews
There are no reviews yet.