[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Indra Nooyi – මගේ කතාව ඉන්ද්‍ර නූයි

Original price was: රු1,550.00.Current price is: රු1,395.00.

3 X Rs. 516.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 384

  • Author: පරිවර්ථනය : ස්වරණකාන්ති රාජපක්ශ
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sarasavi Books
  Ask a Question

මගේ ජීවිතය විසින් එක සේ ප්‍රබලව ඉල්ලා සිටිනු ලබන වටිනා සම්පත් දෙකක් තිබෙනවා. එනම්, මගේ පවුල සහ මගේ රැකියාවයි. ඉන්දියාවේ මදුරාසියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද වරම් ලද මට අමෙරිකා එක්සත් ජනපදයේ දී පශ්චාත් උපාධි සහිතව සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබුණා. අවංකව අනලස්ව කටයුතු කිරීම මා ලද ජන්ම ගුණයක්. ජීවයෙන් සහ ශුභවාදයෙන් සපිරි පෙප්සිකො ආයතනය තුළට පිය නැගූ එම සුබ මොහොතේ මගේ මුළු හදමඬල ප්‍රමෝදයෙන් පිරී ගියා. එය මගේ ජයබිම බව මට දැනුණේ නිරායාසයෙන්.

මා ජීවිතයේ සාක්ෂාත් කළ සියල්ල මල් වට්ටියක තබා මට පුදදෙනු ලැබූ පූජාවක් නම් නොවෙයි. ඒ වනාහි මා බොහෝ බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, කැපවීමෙන් කටයුතු කිරීමෙන් සොයා සපයා ගත් දැයි. එය කඳුළ සුසුම මැදින් අනන්ත බැමි කඩා ගෙන ඉදිරියට පැමිණීමට ශක්තිය ධෛර්යය වඩාගත් සාමාන්‍ය ගැහැනියක ලද ජයග්‍රහණයයි. ඒ සඳහා මට අත හිත දුන් සියලු දෙනාටම මගේ ආදර ගෞරවය සදා හිමියි.

Weight 440 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop