[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Kaha Kirilliyak – Elana Maduragoda

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

3 X Rs. 450.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

චූටික්කි. මේ අහන්නකො දරුවො…

මම ඔයාගෙ දරුවෙක් නෙමේ.”

ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා.

චීත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට අවුරුදු හතරෙ පහේ ඉඳන්ම ඔයා හැදුනෙ මම ආස විදියට ඔයා නොදන්නවා වුනාට.. ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම මම ඔයව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. හිදිකෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලෙ මට අවුරුදු20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙමදරුවෙකිහම

චඑක දිගට කියවගෙන යද්දීමට හීල්ලුනා

මෙච්චර අවුරුදු ගානක්ම

ඔයා මාව ඔය ඇස් දෙකෙහි දැක්කෙ දරුවෙකි ගානමද සුදු අයියේ

ඇලානා මදුරාගොඩ

ALANA MADURAGODA


  • Author: Elana Maduragoda
  • Edition: 288 pages
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question


Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop