[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Liyendra – Malshi N Fernando

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

3 X Rs. 466.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

ලියේන්ද්‍රා – Malshi N Fernando

ඒ කුරුල්ලො ඔක්කොටම පියාඹන්න, පීනන්න වගේම ඇවිදින්න පුළුවනි. ඒත් ඔයා දන්නවද, වතුරටත් පොළොවටත් සීමාවක් තිබ්බට අහසට සීමාවක් නෑ. ඔයා මෙච්චර කල් මුලින්ම පොළොව එක්කත්, ඊට පස්සෙ වතුර එක්කත් ඔට්ටු උනා. ඒත් ඒ දෙකේදිම ඔයාට හම්බුන්නේ සිව්පාවොයි, මාළුයි. ඒත් ඔයා කිරිල්ලක් ජාන්වී.! ඔයාට ගැලපෙන්නෙ කුරුල්ලෙක්! දැන් ඔය ගිලිලා ඉන්න වතුරෙන් උඩට ඇවිත් ඔයාගෙ අත්තටු දිග අරින්න ජාන්වී, ඒ කුරුල්ලා ඔයාව අරගෙන යාවි උසම තැන් වලට. සුළං ඇති නැති තැන් වලට. නිදහස කියන්නෙ පියාඹන එක ජාන්වී.. ඉතින් ඔයා තටු දිගෑරල පියාඹන්න.”

එහෙම කියල එකපාරම සවී මාව තල්ලු කරල දැම්මෙ හෙලෙන් පහළට |

“ස වී හ් !”

මම කෑ ගැහුවා.

  • Author: Malshi N Fernando
  • Edition: 304
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop