පුළුවන් වෙයිද දකින්න ලොවක්
මගේ ඇස් වලින් ඇයට…
තනිකමක් තියේවිද නොදනී
මං ඉන්නා තැනක ඒ හදවතට…
කතාවක් කියන්න ආස නිසා
ළං වී ඇගේ දෙසවන් වලට..
මං හැඳින ගත්තෙමි ඇයව
සංසාර සෙවනැල්ල ලෙස හරි අපූරුවට……
ප්‍රේමයක් දකින්න මගේ වෙලා අවතැන් හිත නිවෙයි ඔය හිනාවට… සදුර්ණා ඉතින් ඔයා මගේ වෙන්න මේ සංසාර දනව්ව පුරාවට…
-මහිමි-







