[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

My Bully My Love

Original price was: රු2,250.00.Current price is: රු2,025.00.

3 X Rs. 750.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 568

  Ask a Question

එක්දාස් නවසිය හතළිස් පහේ, අගෝස්තු භයවෙනිදා.. හිරෝශිමාවට බෝම්බ වැටුණා.. ලස්සන තැනක් නැති වෙඳාම ගියා.. ආයේ මල් පිපෙන්නෙ නෑ කිව්වා

ඒත් දන්නවද, එකම එක මලක් ආයේ පිපුණා.. අර අලු ගොඩෙත් ඔලියන්ඩර් මලක් පිපුණා.. මට.. ඒ තරම් ලස්සන දෙයක් තව නැති වුණා.. දන්නවද, උඹත් මට ඒ වගේ.

ඉතින් පිපියන් බය නැතුව මේ අලු ගොඩෙත් පිපියන්. ආයේ හිරෝශිමාවට බෝම්බ වැටෙන්නෙ නෑ සාත්.

ඔළියන්ඩර් මල් තව පිපෙන්න අරන්. කිව්වත් වගේ හිරෝශිමාවට ආයේ බෝම්බ වැටුණේ නෑ කේල්. අදත් නවතින්නද, සමාව ඉල්ලම, නාගසාකියකත් පිපෙන්න ගියාට.

Weight 560 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop