[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Nomindunu Sulangili – Wathsala Karunarathna

Original price was: රු1,550.00.Current price is: රු1,395.00.

3 X Rs. 516.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Wathsala Karunarathna
  • Edition: 380 pages
  Ask a Question

නොමිදුණු සුළැඟිලි

වත්සලා කරුණාරත්න

“මේවා කළේ ආදරේට අනුකම්පාවට කියලා හීනෙකින්වත් තමුසේ හිතන්න එපා… තමුසේ මේ කරගත්ත කරුමෙට කර ගහන්න තමුසේ ජීවත් වෙන්න ඕනේ නිසායි මම මේවා කළේ…..මහීගේ ඇස් වලින් වැටුණු කඳුළක් කඳුළක් ගානේ තමුසේ විඳවන්න ඕනේ “

දිසිත් මධුෂ්‍ය කැටවලකුඹුර

“මම දන්නවා සිත්… ඔයා මට ඕන දෙයක් කරලා ඔයාගේ හිත හදාගන්න…. මම තරහා නැහැ… මතක කාලේ ඉදලා ජිවිතේ විදෙව්ව මට … විඳවන්න ඉපදුනු මට … ඉතුරු ටිකත් විඳවන එක අරුමයක් නෙවෙයි….. ජීවිතයේ වෙන්න ඉතුරු වෙලා තියෙන විවාහය කියන්නෙත් මට සැනසීමක් නොවී විඳවීමක් නම් මම ඒකත් විඳගන්නම්”

අමෝද්‍යා සන්දිනී කළුපහන

“උඹ මෙච්චර මේ විදිහට මට හතුරුකමක් කරයි කියලා මම හිතුවේ නැහැ අමා…උඹ මට සිත් එක්ක යන්න තිබුණ අවස්ථා ඔක්කෝම මඟ ඇරියා …. එදා මම සිත් එක්ක යන්නමයි ආවේ…. යාළුවා නිසා උඹට මම ඒක කිව්වේ… උඹ එදා මොකද කළේ…. අපේ තාත්තාට කියලා මාව එක්ක යන්න කියලා සිත්ගේ ඒ අදහස වෙනස් කළා… සිත් හදිස්සියේවත් වෙනස්කමක් කළොත් මට කවුරුවත් නැතිවෙයි කියලා මාවත් බයකළා… ඒ කරලා උඹ සිත්ව කසාද බැන්දා”

මිල-රු.1550/=

මහිංසිකා උතුවන්කන්ද

ISBN 978-624-5626-44-1

SANKHA BOOKS

සංඛ ප්‍රකාශකයෝ

139/1, නුවර පාර, මහර, කඩවත

9786245626441

www.sankhabooks.lk

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop