[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sasara sarana Thuru – Dilhani Wickramarathna

Original price was: රු990.00.Current price is: රු792.00.

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Lankabooks.lk

Sasara Sarana Thuru- දිල්හානි වික්‍රමරත්න/DILHANI WICKRAMARATHN 

මිල රු.990/- වට්ටමෙන් පසු මිල Rs. 790/-

මේ සේයාරුවෙහි දැක්වෙන්නේ වයස අවුරුදු 5 – 10 අතර දැරියකව හිඳි කාලයේ මා ජීවත් වූ මගේ අත්තම්මාගේත්, ලොකු අත්තාගේත් නිවසෙහි පිවිසුම ය. එම නිවස, හතර වටින් වෙල් යායකින් වටවුණු ගොඩැල්ලක් මත පිහිටා තිබිණි. එදවස මේ පිවිසුමෙහි දෙපස කළුවර ලී කණු දෙකක් යෙදූ ලස්සන වැට කඩුල්ලක් ඉදිකර තිබිණි. අද, අත්තම්මා ද ලොකු අත්තා ද ජීවතුන් අතර නැත. එසේ ම නිවස ද පිටස්තරයකුට හිමිව ඇත. එහෙත්, මගේ ජීවිතයේ මට කිසිදා අමතක කළ

ම මතකයන් පිරී ඇති ඒ රමණීය භූමියට අදත් මම අසීමිතව ආදරය කරමි. ‘සසර සරන තුරු’ හිනොහැකි සුන්දර දිලිනි දෙගල්දොරුවට නවාතැන් දෙන්නට මම මගේ අතීතකාමයේ අග්‍රඵලය වන සොඳුරු හදවත නිර්මාණය කළේ ඒ උඩදුම්බර, කහටලියද්ද ගම්මානය තෝරාගත්තේ මගේ මේ රමණීය භූමිය ම වූ බැවිනි.

  • Author: DILHANI WICKRAMARATHN
  • Language: Sinhala
  • Publisher: Shaakya Publication
  Ask a Question


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop