The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

Sinhala Sirith Sangrahaya – සිංහල සිරිත් සංග්‍රහය

රු550.00


  • Author: D.E Hettiarachchi
  • Edition: 2019
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

” සිංහල බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් කරනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද්‍රණය කිරීම සාධු සම්මත ක්‍රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික ව්‍යුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි.”

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala Sirith Sangrahaya – සිංහල සිරිත් සංග්‍රහය”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy