” සිංහල බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් කරනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද්‍රණය කිරීම සාධු සම්මත ක්‍රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික ව්‍යුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි.”
| Weight | 320 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.










