කාන්තාවගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝ විශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇත. The Snow Kingdom හා Thousand Cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනාව ප්‍රදර්ශනය කළේය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක්ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ඔහුගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ්‍යාන ක්‍රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතාගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජිවිතයෙහි ද මිනිසා ගේ ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු, සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි. සකලවිධ බාහිර ක්‍රියාකාරකම්වල පවත්නා අනියත බව ජලතලය මත පා වී යන තණ පඳුරු ගොන්නකට සම්බන්ධ කළ හැකි නම් එවිට පහළ වනුයේ ජපන් ක්ෂුද්‍ර සාහිත්‍ය කලාංගයක් වන හයිකු කවියකි. මේ කවි කලාව කවබතා ගේ රචනාවන්හි පිළිබිඹු වෙයි.
Sonduru Dukbara Diviya – සොදුරු දුක්බර දිවිය
රු990.00 Original price was: රු990.00.රු790.00Current price is: රු790.00.
- Author: Ananda Amarasiri
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Nalin Publishers
Be the first to review “Sonduru Dukbara Diviya – සොදුරු දුක්බර දිවිය”Cancel Reply
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% උඩුගුවනේ භීෂණය – Udu Guwane Beshanya
රු690.00Original price was: රු690.00.රු550.00Current price is: රු550.00. -
up to - 20% Sinhala Sirith Sangrahaya – සිංහල සිරිත් සංග්‍රහය
රු550.00Original price was: රු550.00.රු440.00Current price is: රු440.00. -
up to - 20% මැණික් ඇසක් ඇති කොටියා – Manik Asak Ethi Kotiya
රු650.00Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
Reviews
There are no reviews yet.