The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

Swarna Maya

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

Swarna Maya – KANCHANA ALAHAPPERUMA

“දිහා.. ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව…”

ආශිෂ් වික්‍රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු

තබාගෙනය.

“අමුත්තක්… ඒ කිව්වේ..9″

එක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇති පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය.

“මං ඕන තරම් කෙල්ලො ආශ්‍රය කරල ඇති… ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු

එකම කෙනා ව්යායා..”

උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද…”

දිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය. “මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය. හරියට මං කාලාන්තරයක් තිස්සෙ හොය හොයා හිටපු කෙනා හම්බුණා වගේ…”

“අශියා… උඹ හොඳින් නේද 9”

“දිනා… එයා තමයි කෙනා…


  • Author: KANCHANA ALAHAPPERUMA
  • Edition: 456 pages
  • Language: Sinahala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy