The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

The Blood Moon

Original price was: රු790.00.Current price is: රු630.00.


  • Author: Gaveed Rakhitha Rajapaksha
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nethro Publications
  Ask a Question


ද්වාරය විවර කිරීමට ගිය ඇයගේ දෑස් නැවතුනේ දේවාය රට යටින් පිටතට ගලා විත් තිබූ ද්‍රාවණයක් අසලය. එසේ තමාටම පවසා ගන්නා ගමන් ද්වාරයේ අගුල මත තිබූ සුරත ඉවත් කර ගත් ඇය සෙමින් පහත් වී පොළව මත තිබූ කලු පැහැ උකු ද්‍රාවණයෙන් බිඳක් ඇඟිලි තුඩු මතතවරාගෙන ඒවා දෑස් ඉදිරියට රැගෙන ආවේ දෑස් හීනි කර ගන්නා ගමන්ය. කුතුහලය මිශ්‍ර දෑස් එක් වරම විසල් වූයේ ඇඟිලි තුඩු මත තිබූ ද්‍රාවණය ඇයගේ සුදු පැහැ හීන් ඇඟිලි තෙමමින් පහළට ගලා ආ බැවින්ය.


Reviews

There are no reviews yet.

Be the first to review “The Blood Moon”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy