දම් පාට බෝගන්විලා මල් පඳුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියෑඹුවා. මම හිතුවා කවදහරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවලු නිළියෙක් වෙන්න. එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලෙ යද්දි පිච්චමල් ගිහිල්ලා දීලා කොල්ලො එයාට විහිළු කළා ”පිච්ච මල් කුමාරි ” කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මං කොළඹ ඇවිල්ල නිළියෙක් කරකාර බැඳගෙන ගමේ ආවා.
up to - 11%
Wasanthaya Enawa Saththai – වසන්තය එනවා සත්තයි
Original price was: රු630.00.රු560.00Current price is: රු560.00.
- Author: Upul Shantha Sannasgala
- Edition: 2024
- Language: Sinhala
- Publisher: Grantha.lk
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.