සමාව දීලා හැම දෙයක්ම හරි ලේසියට අමතක කරන්න මම දෙවියෙක් නෙමෙයි. මම
මනුස්සයෙක්, ඉතින් සාමාන්‍ය මිනිස් ආවේග මටත්
තියෙනවා. ඒක පෙන්නන විදියෙන් ප්‍රතිචාර දක්වන විදිහෙන් මම වෙනස් වෙන්න ඇති. ඒත් ඒකෙන්
අදහස් වෙන්නෑ මට මගෙම කියලා හැඟීම් නැ කියන එක. ඔව්… මම පළිගත්තා… මගෙම විදිහකව එක අතකින් ඒ පළිගැනීමක් නෙමෙයි. මම අවස්ථාව හදා ගත්තා මගෙ හිත නිදහස් කරන්න. එයාට මාව ඕන අවස්ථාවේදි එයාව
ප්‍රති
ක්ෂේප කරලා. ඒ වගේම මම එයාට අවස්ථාව හදලා දුන්නා ඒ හිතේ බර බිම තියන්න යෝජනාවක් මම ඉදිරියේ තියලා. එයාලගේ දුක ලග දුක් වෙමින් … රිදවන්න ඕන තැනවත් එයාලව සනසමින්… පිළිගන්න ඕනම තැන්වලත් ඉවසමින් මම කරලා තියෙන්නේ ගෞරවනීය පළිගැනීමක් ඇතුලේ එයාලව හිර කල එක. ඉතින් කාටවත් කියන්න පුළුවන්ද මම වැරදියි කියලා.”
-හසලි අයත්මා සේනාධිපති –
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.









