The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

සිදු රැළි මැද මා – Waruni Wasawaththa Deshapriya – Sidu rali meda ma

Original price was: රු2,350.00.Current price is: රු2,115.00.


  • Author: Waruni Wasawaththa Deshapriya
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

සිදු රැළි මැද මා
හුදකලා කඳුළු නෙතැ’තිව පිසලන කෙනෙක් නොමැතිව සැඳෑ සෙවණැලි මැදින් සැඳෑ තරු කැට යටින්
ඔබ ඉන්න ඔබට රිසි ලෙසින්…
නැගෙන ඉකි ඔබෙන් සගවා දැනෙන තනි, තනිව මතුරා වසර මිලියන ගණන් සපුරා දරා ඉමි ඔබ, මම සිතම පුරවා
මම රැඳෙමි ඔබ පෙනෙනා දුරින්…
මට දෙනවද ඔය මුතු කඳුලු බිංඳු සැගවෙන්නට පෙර කොපුල් සුළි මතින්
වියලෙන්නට පෙර මුදු පවන් රැල් වලින්…
ඇහිදාර යටින් මුතු ඇහිඳිමි මං නොරිදෙන සේ ඇගිලි තුඩු වලින්
ඔබ බලා ඉන්න දිලිසෙන තාරකා ඇහින්…
ආදරයේ වර්ණ යොදා ඉඳුවර සිහින සදා මුතු තවරන්නද මං දෙතොල් තෙලිතුඩින්

මා පොඩි කළ සුමුදු පෙති මතින්…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy