වැහි බිංදූ
“මොන දඬුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර…” ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්… මං දන්නේ නෑ… තව දරුවන්ගෙන්, තව චිත්රවලින්, තව සංගීතෙන්, ඩන්හිල් වලින්, වයින් වලින්, කවි වලින්, ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින් , බැඳීම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන… මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ. ඒක ඔයාගේ දඬුවම… මාව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ… ඒ නිසා මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්…”
මම රහසින් මුමුණමින් කීවෙමි.
“ඉඳු ඒක බර වැඩියි හොඳටම ඉඳු… ඒ දඬුවම ලොකු එකක්…”
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








