“සුදු සෙවණැලි” නවකතාවට පසුබිම් වී ඇත්තේ එක්දහස් අටසිය හතලිස් අටේ මාතලෙන් පටන් ගත් ජාතික විමුක්ති අරගලයයි. එය අවසන් වූයේ පරාජයෙනි. ඉන් පසු ඉංග්‍රීසි ආධිපත්‍ය පූර්ණ ලෙස මෙරටෙහි ස්ථාපිත විය. ඔවුන්ගේ අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය හා අධ්‍යාපනය විසින් මෙරට ජන ජීවිතය ශීඝ්‍ර පරිවර්තනයකට අසුකර ගනු ලැබිණ. “සුදු සෙවණැලි” වලින් කියවෙන්නේ එයයි.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








