[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කඩවර – Kadawara (Hard Cover)

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.

3 X Rs. 933.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 448

  • Author: Apurwa Mandaram
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

අපූර්වා මන්දාරමී

උ‍ේ උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටවන්. මං,

උඹව උස්සාන ඇවින් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියෑදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩුවෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදු මැණිකෙ. උඹට මයේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අනක් තියන්නෙ නෑ මයෙ කඩවර අප්පච්චි පල්ලා. මම උඹට අත නියන්නෑ. සිහියක් නැතිව මෙතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹම මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථිරයි. ඒ වචනෙ උඹ මැරුණන් එහෙමමයි. හොඳින් හරි, නරකින් හරි, එකපාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඕනේ. ඔව්. උඹ එනවාමයි… අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි…

Weight 760 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop