[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මොනර පිහාටු – Monara Pihatu – Mohan Raj Madawala

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

3 X Rs. 450.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 238

  • Author: Mohan Raj Madawala
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Biso Prakashana
  Ask a Question

ජීවිතය නම් මේ ය. බෙදා ගත නොහැකි කිසිවක් මෙහි නැත. බැලූ බැලූ අත ඉතිරී පැතිරී ඇත්තේ ආදරයම පමණි. එය එකිනෙකා වෙත වූ පුද්ගලික ආදරයක් නොවේ. මෙලොව ඇති විය හැකි උතුම්ම ආදරය යි.
හදවතකින් හදවතකට ගලා හැලෙන ඒ කොන්දේසි විරහිත ආදරයෙන් ඔවුන් සියලු දෙනා එකාවන්ව මත් වෙමින් සිටියහ.
සැබවින් ම ඔවුන් සිටියේ මේ මහ පොළොව මත නොවේ. ඔවුන්ගේ සිතිවිලි අනෙකා කෙරෙහි බැඳී ආදරයෙන් පිරී ඉතිරී පැවතිණි. ආදරය ආදරය ම විනා අන් කිසිවක් අපේක්ෂා නොකරයි, ආදරය කිසිවෙකුටවත් අයිති කරගන්නට ද නොහැකිය. ආදරය ආදරය මිස අන් කිසිවක් අයිති කර නොගනී….

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop