[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sherlock Holmes – බිහිසුණු නිම්නය

රු1,200.00

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 286

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition 2022
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“…..ඒක ෂෝන් බැප්ටිස් ග්රූගෙ තෙල්සායම් සිතුවමක්…… 1865 දී ෆ්‍රෑන්ක් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා……. පවුම් හත්සියයක වැටුපක් ලබන හාචාර්ය සාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ?”

“කෙහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?”

“දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණ පිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළු දේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop