[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes- මහ රෑ ආ මාරයා

රු950.00

3 X Rs. 316.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 264

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition 2020
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“ඒ 1897 වසරේ ශීත ඍතුවේ අවසන් භාගයයි. රාත්‍රිය මුළුල්ලේ පැවැතියේ අධික ශීතලකි. හිම වැටෙන පාන්දර කිසිවෙකු මගේ උරහිසෙන් අල්ලා සොලවනු දැනී මම අවදි වුයෙමි. ඒ මගේ මිත්‍ර හෝස්ය. කුමක් හෝ බරපතල ප්‍රශ්නයක් මතුවී ඇත. මා දෙසට පහත් වී තිබූ ඔහුගේ මුහුණේ මම එය දුටුවෙමි.”

“නැගිටින්න වොට්සන් නැගිටින්න. සෙල්ලම පටන් අරගෙන. ප්‍රශ්න අහන්න වෙලා ගත කරන්න එපා. ඇඳුම් මාරු කරගන්න. අපි වහාම යමු.”

“මිනිත්තු දහයක් ගතවෙද්දී අපි කුලීරියක නැඟි චාරිං ක්‍රොස් දුම්රිය පොළ වෙත ගමන් කරමින් සිටියෙමු. මුළු ලන්ඩන් නගරයම තවමත් ගන අඳුරෙන් වැසී ඇත. නිවසේදී උදේ ආහාරය ගැනීමටවත් අපි ප්‍රමාද නොවුණෙමු. සිසිර ඍතුවේ දැඩි සීතල සුළඟෙන් වැළැකීමට, හෝම්ස් තම ඝනකම් ලෝම කබාය හැඳ ගත්තේය. මම ද ඔහු අනුගමනය කළෙමි.”

“චාරිං ක්‍රොස් දුම්රිය පොළේදී අපි උණුසුම් තේ පානය කළෙමු. දැඩි ශිතල යන්තමින් මග හැරී ගියේය. කෙන්ට් ප්‍රාන්තය කරා දිවෙන දුම්රිය, වේදිකාවේ කෙළවර නවතා තිබිණ. එහි නැගී අසුන් ගැනීමෙනුත් පසුවයි. හෝම්ස් අපේ ගමනේ අරමුණ කුමක්ද කියා පැවසුවේ. සාක්කුවෙන් ලියුම් කැබැල්ලක් එළියට ගත් ඔහු. එය හඬනගා කියෙව්වේය.”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop