[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sherlock Holmes – ඉන්ද්‍රනීල මාණික්‍ය

රු890.00

3 X Rs. 296.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages  : 264

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 8th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“ඔබට ශුභ නත්තලක් සහ ප්‍රීතිමත් නව වසරක් වේවා ෂර්ලොක් හෝම්ස් මහත්මයා!”

“නත්තල් උත්සවය පසුවී දෙවැනි දිනයේ බේකර් වීථියේ අපේ නිවහනට ගොඩවැදී, මගේ මිත්‍ර ෂර්ලොක් හෝස්ට, මම් ආශිංසන පිරිනැමුවෙමි.”

“දම් පැහැති පිට කබායකින් සැරසී සිටි මගේ මිත්‍රයා, සෝපාවේ වැතිර සිටියේය. ඔහුගේ දකුණු පැත්තේ, අතේ දුරින් තිබුණේ දුම්බීමට යොදාගත් පයිප්ප අඩංගු රාක්කයයි. කොළ ගැළැව් වෙන්වු පොඩි වූ පුවත්පත් කිහිපයක්, අසලින්ම බිම දමා තිබිණි. සෝපාවට නුදුරින් වූ ලී පුටුවක එල්ලා තිබුණේ, කිළිටි වූ කළු පැහැති හිස්වැස්මකි. සවිමත් පෙල්ට රෙද්දෙන් තනා තිබු එහි, තැන් කිහිපයක්ම පළුදු වී ඇති අයුරු මම දුටුවෙමි. බොහෝ කාලයක් තිස්සේ පාවිච්චි කොට ගෙවී යාම නිසා, එයට ලැබී තිබුණේ අවලක්ෂණ පෙනුමකි. පුටුව මත, කුඩා දේ අල්ලන අඩුවක් |ද උත්තල කාචය ද විය. හිස්වැස්ම හෝම්ස්ගේ පරීක්ෂාවට ලක්වෙමින් තිබූ බව එයින් මම වටහා ගතිමි.”

“ඔබ පරීක්ෂණයක යෙදිල වගෙයි. මගේ පැමිණීමෙන් ඔබට බාධා වෙනවා නේද ?”

“කිසි ප්‍රශ්නයක් නෑ වොට්සන්. පරීක්ෂණයෙන් මා හොයාගත් කරුණු ගැන සාකච්ඡා කරන්න, මිතුරෙක් ඉන්න එක කොයි තරම් සතුටක්ද? මේක බොහොම සුළු කාරණයක්. ඒ වුණත් සිත් ඇදගන්නා ලක්ෂණ සහ උගත යුතු කරුණු කිහිපයක් මේකෙ නැත්තෙම නෑ.”

“හෝමස් පැවසුවේ හිස් වැස්ම දෙසට ඇඟිල්ල දිගු කරමිනි.”

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop