[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sherlock Holms – දියමන්ති ඔටුන්න

රු990.00

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 8th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“එක් උදෑසනක අපේ නිවහනේ උඩුමහලේ. ඉදිරිපස කවුළුවෙන් වීථිය දෙස බලාගෙන සිටි මම, මගේ මිත්‍රයා ඇමතුවෙමි.”

“මේ බලන්න හෝම්ස්, මේ බලන්න. පිස්සු හැදුණු මිනිහෙත් තනියම පාරෙ ඇවිදගෙන එනවා. ඔහුගෙ නෑදෑයො ඔහුට මම් විධියට තනියම පාරෙ බැහැල යන්න ඉඩ ඇරල තියෙන එන මොනතරම් කණගාටුවට කරුණක්ද?”

“මගේ මිත්‍රයා ඔහු හිඳගෙන සිටි හාන්සි පුටුවෙන් නැගිමේ අලස ආකාරයෙනි. පිටකබායේ සාක්කු දෙකට දෑත් රුවාගෙන ඔහු මගේ උරහිසට උඩින් වීථිය දෙස බැලුවේය. ඒ එක් පෙබරවාරි මාසයක් පැහැබර කාල ගුණයක් පැවැති දීප්තිමත් උදෑසනකි සිත සෘතුව නිසා කලින්දා රාත්‍රියේ ද තදින් හිම වැටීමක් පැවැතිණ. ඒ හිම උදෑසන හිරු එළියේ බැබළෙන අයුරු බැලීමට ආශා උපදවන දසුනක් විය. බේකර් වීථියේ මැදට වන්නට, හිම දුඹුරු පැහැයට හැරී, නගුලකින් හාරා දමුවාක් මෙන් දිස්විය. ඒ අශ්ව කරත්ත ගමනාගමනය නිසයි. පාරේ ලිස්සන සුලු ස්වභාවය නිසා, පයින් ගියේ ඉඳහිට කෙනෙක් පමණි. ඇත්තෙන්ම මෙට්‍රොපොලිටන් දුම්රිය පොළ දෙසින් ඇවිද ආවේ මා කලින් සඳහන් කළ පුද්ගලයා පමණි.”

“අවුරුදු පනහක් පමණ වයස් වූ ඔහු, උස මහත සිරුරක් තිබු අයෙකි. වැදගත් පෙනුමක් තිබූ ඔහුගේ මුහුණ, ene සෙයින් රැළි වැටී තිබිණි. මේ, ජීවිතයේ මුහුණ දීමට සිදු වූ අත්දැකීම් සම්භාරය ප්‍රකාශ කළ ආකාරය විය යුතුය. අළු පැහැති කලි සමිසින් ද කළු කබායකින් ද සැරසී දිලිසෙන හිස් වැස්මක් පැළඳ සිටි ඔහු, ඇඳුමෙන් නම් වත් පොහොසත්කම් ඇති පුද්ගලයෙකු ලෙස දිස්විය එහෙත් හැසිරී වූයේ ඊට වෙනස් ස්වභාවයකි.”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop